ඔබේ දැනුම සහ කුසලතා ඔප් නංවාලීමට අපි ඔබ වෙනුවෙන් විවිධ පාඨමාලා රැසක් මෙහි සූදානම් කර තිබෙනවා. නවීන තාක්ෂණයෙන් මෙන්ම ප්‍රායෝගික අත්දැකීම්වලින් පිරිපුන්, ක්ෂේස්ත්‍රයේ ඉහළටම ළඟා වූ ඉතා දක්ෂ ගුරුවරුන් සමගින් පිලිවෙළ කරන ලද මෙම පාඨමාලා, ඔබේ අනාගත ඉලක්ක සපුරා ගැනීමට ශක්තිමත් පිටුවහලක් වේවි. එක්වන්න, ඉගෙන ගන්න, සාර්ථකත්වය කරා යන්න!
Classes
අප විසින් පවත්වන පාඨමාලා
Whatsapp Channels
GRADE 6 ICT [ONLINE]
Join our grade 6 main group to get updates
GRADE 7 ICT [ONLINE]
Join our grade 7 main group to get updates
GRADE 8 ICT [ONLINE]
Join our grade 8 main group to get updates
GRADE 9 ICT [ONLINE]
Join our grade 9 main group to get updates
GRADE 10 ICT [ONLINE]
Join our grade 10 main group to get updates
GRADE 11 ICT [ONLINE]
Join our grade 11 main group to get updates
About Us
අපි ගැන
අපි වසර දහයකට වැඩි පළපුරුද්දක් ඇති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) උපදේශන සේවාවක් සපයන වෘත්තීය ඉගැන්වීම් කණ්ඩායමකි. අපගේ මෙහෙවර වන්නේ සිසුන්ට හා ආසාවෙන් ඉගෙනීමට කැමති ඕනෑම අයෙකුට තාක්ෂණය පිළිබඳ නිවැරදි හා ප්‍රායෝගික දැනුම ලබාදීමය.
අ.පො.ස සාමාන්‍ය පෙළ , උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විශය සහ නවීන තාක්ෂණික මූලධර්මයන් යන අංශයන් තුළ ඉලක්ක සපුරාලීමට අපගේ උපදෙස් සහ අධ්‍යාපනය උපකාරී වේ

Contact Us
Stay Connected
Normal Call
Call us directly at 0712745257
Follow Us
Follow Us on Social Media